යුද සමයේදී ඊට සම්බන්ධ වූ දෙපාර්ශ්වයම වැරදි සිදුකර ඇති බවට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් කළ බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (16) යාපනයේ පැවති සමුළුවක් අමතමින්.
rn
Related Articles
හිරු ගමින් ගමට රිදීවිට ගම්මැද්දට
Posted on Author admin
හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ රත්නපුර – ගොඩකවෙල – ගලහිටිය – රීදීවිට ගම්මැද්ද ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත්… Read More
කෝටියක් වටිනා හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
වත්තල දික්ඕවිට ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 37ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම හෙරොයින්වල වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බවයි පොලිසිය සඳහන් කළේ. Read More
විපක්ෂයට ගිය ක්‍රමවේදය නිවැරදියි – දහසයේ කණ්ඩායම කියයි
Posted on Author admin
තමන් ඇතුලු ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) විපක්ෂයේ අසුන් ගැනීම සිදුකරනු ලැබුවේ නියමිත ක්‍රමවේදයට අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි… Read More