විහාරස්ථානයක් ඉදිකරන බව පවසමින් කැකිරාව ශාස්ත්‍රවෙල්ලිය රක්ෂිතය එළි පෙහෙළි කරන පුවතක් අද වාර්තා වුණා.
ඒ පිළිබද සිදුකළ සොයා බැලීමේදී ප්‍රදේශවාසීන් සදහන් කළේ ඒ සදහා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ ද සහය ලැබී තිබෙන බවයි.
Related Articles
ශ්‍රීලනිප මහලේකම්ගෙන් එජාපයට චෝදනාවක්
Posted on Author admin
මෙරට දේශපාලනය ඇතුළු සියලු අංශවල බිඳ වැටීම්වලට එක්සත් ජාතික පක්ෂය වගකිව යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා. ඔහු මේ බව සදහන් කළේ නිකවැරටිය ශ්‍රී ලංකා… Read More
නුගේගොඩ – පාගොඩ පාර අවට රථ වාහන තදබදයක්
Posted on Author admin
ජලනළ එළීමේ කටයුත්තක් හේතුවෙන් නුගේගොඩ – පාගොඩ පාර, මේ වනවිට තාවකාලිකව වසා දමා තිබෙනවා. මේ නිසා ඒ අවට මාර්ගවල රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මේ අනුව පිටකෝට්ටේ, ජුබිලි කණුව ආදී… Read More
ශ්‍රේෂ්ඨාධිකරණය අවට දැඩි ආරක්ෂාවක්
Posted on Author admin
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට මේ වනවිට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව එහි සිටින අප වාර්තාකරුවන්… Read More