Gossips

පළාත් සභා මැතිවරණය ගැන ඉදිරි සතියේ තීරණයක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි සතියේ පාර්ලිමේන්තුව රැස් වූ විට සියළු පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව අග්‍රාමාත්‍යවරයා පැවසී යැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ යටිනුවර ප්‍රදේශයේ අද (17)පැවති ජන හමුවකට එක්වෙමින්.