වත්මන් රජය බුදුදහම ආරක්ෂා කිරීමට අවශ්‍ය සියළු දෑ සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
කොළඹ – සේදවත්ත – වෙහෙරගොඩ විහාරස්ථානයේ අද (17) පැවති පුණ්‍යෝත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සිදුවූ මාරක අනතුරේ CCTV දර්ශන
Posted on Author admin
හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදී ඊයේ (16) පස්වරුවේ සිදුවූ ත්‍රිරෝද රථ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගියා. හැටන් සිට කොටගල දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක්… Read More
උදය ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්
Posted on Author admin
2025 දක්වා මැතිවරණ සිතියම හකුලා දැමීම සදහා ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානත්වයෙන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා. අද (09) පැවති ප්රවෘත්ති… Read More
නීතිවිරෝධී දුම්වැටි සහ ජංගම දුරකථන සමඟ තිදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
Posted on Author admin
ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි සහ ජංගම දුරකථන තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන්… Read More