Gossips

මේ වසරේ අලුත් ආණ්ඩුවක් හදන බව ජනපති කියයි

මෙම වසර ස්ථීර වශයෙන්ම අලූත් ආණ්ඩුවක් හදන වසරක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
අද පෙරවරුවේ කොළඹ නගර ශාලාවේ පැවති මහජන එක්සත් පෙරමුණේ 22 වන වාර්ෂික මහා සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.