ජාතික ආණ්ඩුව පිහිටුවීමට සහය ලබාදෙන මන්ත්‍රීවරුන් කවුරුන්දැයි අයවැය ඡන්ද විමසීමේදී දැකගත හැකිවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.
කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
