Gossips

අප්‍රේල් 1 වනදා සිට නාඩු 80 යි, සම්බා 85 යි – වී මෝල් හිමියන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය අතර එකඟතාවක්

අප්‍රේල් 1 වනදා සිට නාඩු සහල් කිලෝවක් රුපියල් 80 ක සහ සම්බා සහල් කිලෝවක් රුපියල් 85 ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට වී මෝල් හිිමියන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එකඟතාවකට පැමිණ තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 38 කට සහ සම්බා වී කිලෝවක් රුපියල් 41 කට ගොවීන්ගෙන් මිලට ගනු ඇති බවයි.