වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව දීපව්‍යාප්ත වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
එම කමිටුවේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි කියා සිටියේ එළඹෙන 27 වන දින ක්‍රියාත්මක කරන මෙම වර්ජනය සඳහා වෘත්තිය සමිති විශාල ප්‍රමාණයක් එක්ව සිටින බවයි.
පසුගියදා නීති ක්ෂේත්රයට පමණක් වැටුප් වැඩිවීමක් සිදුවූ නමුත් අනෙකුත් ක්ෂේත්‍ර සඳහා ඊට සමාන්තරව වැටුප් වැඩිවීම සිදු නොවුණු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.