Gossips

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයෙන් පසු සිදු කළ සාකච්ඡාවක වීඩියෝවක් එළියට

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය ජය ගැනීමෙන් පසු රැස්වී සිදු කළ සාකච්ඡාවක් ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලයට එක්වී තිබෙනවා.
ඊයේ තරග ජයග්‍රහණයට වැඩි දායකත්වයක් ලබාදුන් කුසල් පෙරේරා එහිදී සිය අදහස් කණ්ඩායමේ සාමාජිකයන් සමග බෙදා ගන්නා අතර සුරංග ලක්මාල් ද එහිදී අදහස් දක්වනවා.
එම වීඩියෝව පහතින්.