Gossips

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට ස්ථාන මාරුවක්

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනට පොලිස් මූලස්ථානය වෙත මාරුවීමක් ලබාදී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ තාවකාලිකව මෙම ස්ථාන මාරුවීම ලබාදී ඇති බවයි.