Gossips

අලූත් සංවිධානයක් ගොඩනගන බව සන්ධාන මහ ලේකම් කියයි

චංවාව සහ දූෂණයට විරුද්ධව ජනතාව වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ගොඩනැගීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා.
හම්බන්තොට ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මහජනතාවට අසාධාරණයක් වන්නේ නම් ඒ වෙනුවෙන් පෙනී සිටීමට, ඔවුන්ට මග පෙන්වීමට වැඩපිළිවෙලක් ඉදිරියේදී සකස් කරන බවයි.