Gossips

උතුරේ දේශපාලනඥයින්ගේ නිහැඩියාව ගැන විපක්ෂ නායක කියයි

පළාත් සභාවට වැඩි බලයක් ඉල්ලන උතුරේ දේශපාලනඥයින් පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම පිළිබදව නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
වේයන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ.