වැටුප් දීමනා ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට දිනයේ සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.
එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ දිවයින පුරා විශ්වවිද්‍යාලවල මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි.
Related Articles
සුළං වේගය තවදුරටත් ඉහළට
Posted on Author admin
දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාවක් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව කියා සිටියේ දිවයින හරහා ඇතැම් අවස්ථාවල… Read More
ඒකාබද්ධයේ පක්ෂ නායක රැස්වීමේ දී ජීවන වියදම් ගැන අවදානය
Posted on Author admin
වැඩිවන ජීවන වියදම සහ රටේ ආර්ථික තත්ත්වය පිළිබද ඊයේ (18) පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී අවදානය යොමුව තිබෙනවා. මෙම රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ … Read More
තොරණකට ගස් කැපූ බවට, නාගරික සංවර්ධන අධිකාරියට චෝදනා
Posted on Author admin
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් මීට වසර 40කට පමණ පෙර බත්තරමුල්ල – සෙත්සිරිපාය ඉදිරිපිට සිටවා තිබූ විවිධ වර්ගයේ විශාල ගස් 6ක් නාගරික සංවර්ධන අධිකාරිය කපා ඉවත් කර තිබෙනවා. නාගරික සංවර්ධන… Read More