මෙරට පළතුරු සඳහා විදේශ රටවලින් පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව ලංකා පළතුරු හා එළවළු අපනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති සුරේෂ් හෂීම් කියා සිටියේ මෙරට අන්නාසිවලට ජාත්‍යන්තරයේ වැඩි ඉල්ලුමක් පවතින බවයි.
Related Articles
සංචාරක ව්‍යාපාරයේ දියුණුවට යෝජනාවලියක්
Posted on Author admin
මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක හා කර්මාන්ත මණ්ඩලය මගින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයක් තේමා කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත… Read More
මුන්දලමේ ඉදිවන චීන කර්මාන්ත ශාලාවකට විරෝධය
Posted on Author admin
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ඉවත් කරනු ලබන අළු උපයෝගි කර ගනිමින් පිඟන් ගඩොල් නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට විරෝධය පළ කර මුන්දලම – කල්ලකට්ටුව – අක්කර 412 ප්‍රදේශවාසීන් මේ වනවිට විරෝධතාවක… Read More
නිදහස් පක්ෂයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ජී.එල්.ට ගැටළුවක්
Posted on Author admin
තීරණාත්මක අවස්ථාවලදී එක්සත් ජාතික පක්ෂය රකින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More