එළඹෙන ජනාධිපතිවරණයේදී කොළඹ පාසැල් දෙක තුනක් හෝ පවුල් කිහිපයක් රට පාලනය කළ යුගය නියත වශයෙන්ම අවසන් කරන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
මේ අතර ජනාධිපතිධූර අපේක්ෂකයින් සම්බන්ධයෙන් දේශපාලනඥයින් ස්ථාන කිහිපයකදී අදහස් පළ කළා.
Related Articles
පොලොන්නරුවේ අලුත් සහල් මංගල්‍යයට ජනපති එක්වෙයි
Posted on Author admin
මෙවර මහ කන්නයේ පොළොන්නරුව ගොවිජනතාව විසින් නෙලා ගත් වී අස්වැන්නේ අග්‍ර කොටස පූජා කිරීමේ අලුත් සහල් මංගල්‍යයට අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුව ඓතිහාසික ගල්විහාර පුදබිමේදී… Read More
ජනතාවගේ බලාපොරොත්තුව අර්ථයක් ඇති වෙනසක් – හිටපු ආරක්ෂක ලේකම්
Posted on Author admin
රට තුළ අර්ථයක් ඇති වෙනසක් ජනතාව බලාපොරොත්තුවෙන් සිටින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. Read More
මවක් සහ බිළිඳියක් අනතුරට ලක් කළ අනතුර CCTV කැමරාවක සටහන් වෙයි
Posted on Author admin
බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් කුඩා දැරියක ඇතුලු 4 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරුව ඉන් එක් යතුරුපැදියක් ත්‍රී රෝද රථයක ද ගැටී අනතුර… Read More