පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව නොදෙන ලෙස වන පෙත්සමට අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ පවා අත්සන් කර තිබීමෙන් පෙනී යන්නේ තවදුරටත් මෙරට පාලනය හොබවන්නේ රාජ්‍ය නොවන සංවිධානවලින් බවට බොදුබල සේනා සංවිධානය චෝදනා කරනවා.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී එම සංවිධානයේ භික්ෂූන් වහන්සේ මේ බව සඳහන් කළා.
Related Articles
ඉතාලිය හරවා යැවූ සංක්‍රමණික නැව ස්පාඤ්ඤය භාරගනී
Posted on Author admin
ඉතාලිය සහ මෝල්ටාව විසින් ප්‍රතික්ෂේප කළ නීතිවිරෝධී සංක්‍රමණිකයන් 630 දෙනෙකු රැගත් නෞකාව අද ස්පාඤ්ඤයේ වැලන්සියා වරාය වෙත ළඟාවීමට නියමිතයි. මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික යාත්‍රා 3 ක සිටි නීතිවිරෝධී… Read More
152 වන පොලිස් දින සැමරුම අද
Posted on Author admin
ශ්‍රී ලංකා පොලීසියට අදට වසර 152 ක් සැපිරෙනවා. ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්…. Read More
පළාත් සභා සීමානිර්ණ වාර්තාව පරාජයට පත්වෙයි
Posted on Author admin
පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා. ඊට පක්ෂව කිසිදු ඡන්දයක් නොලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 139ක්. ඒකාබද්ධ විපක්ෂය මෙන්ම… Read More