Gossips

අරුවක්කාරු කසල රඳවනයට විරෝධය පා පුත්තලමේ හර්තාල්

පුත්තලම – අරුවක්කාරු ප්‍රදේශයේ ඉදිවන කසල රඳවනයට විරෝධය පළ කරමින් පුත්තලම නගරයේ අද හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.
ප්‍රදේශයේ අප වාර්තාකරු කියා සිටියේ සියලූ වෙළඳසැල් වසා දමමින් කළු කොඩි ඔසවා මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක බවයි.