අරලගංවිල – නෙලූම්වැව රක්ෂිතයේ වනඅලි පන්නා දැමීමේ මෙහෙයුමක නිරතව සිටි වන සත්ත්ව නියාමකවරයෙකු වනඅලි ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රී 7 ට පමණ මෙලෙස වනඅලි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ පොළොන්නරුව අඩවි වන ආරක්ෂක කාර්යාලයට අනුයුක්තව සේවය කරන අලූත්වැව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි නියාමකවරයෙක්.
Related Articles
කෝටි ගණනක් වියදම් කරමින් පිළිකා රෝගීන් සුව කරන්න ගෙනා විකිරණ ප්‍රතිකාර යන්ත්‍රවලට සිදුව ඇති මහා අපරාධය හෙළිවෙයි
Posted on Author admin
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය ටොමෝ තෙරපි සහ ලිනියර් එක්සලරේටර් යන්ත්‍ර දෙකක් ලබා ගැනීම සදහා රුපියල් කෝ්ටි 100 ක මුදලක් ජනතාවගෙන් ආධාර ලෙස එක්රැස් කරන පුවතක්… Read More
වෝනර් සහ ස්මිත් පාකිස්ථාන සංචාරයටත් නැහැ
Posted on Author admin
දකුණු අප්‍රිකානු සංචාරයේදී පන්දුව පළුදු කිරීමේ වරදට ක්‍රිකට් තහනමකට ලක්ව සිටින ඩේවිඩ් වෝනර් සහ ස්ටීවන් ස්මිත් ඕස්ට්‍රේලියානු පිළට යළි ඇතුළත් කිරීම නැවතත් පමා කර තිබෙනවා. එක්සත් අරාබි එමීරයේ… Read More
රනිල් අධිකරණයට යන්න බිය ඇයි ? – ගම්මන්පිළ
Posted on Author admin
අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අධිකරණයට යාම ප්‍රමාද කරමින් සිටින්නේ නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම ව්‍යවස්ථාවට අනුකූල නිසාවෙන් බව පිවිතුරු… Read More