Gossips

සහකාර පොලිස් අධිකාරීවරයෙක් අත්අඩංගුවට

වෙන්නපුව ප්‍රදේශය භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් තිස් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීම හේතුවෙන් මොහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.