Gossips

කොටස් වෙළඳපොලේ සුළු වර්ධනයක්

කොළඹ කොටස් වෙලඳපොල ඊයේ දිනයේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 1.98 කින් ඉහළ ගොස් ඒකක 5932.45 ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඩි පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 2.76 කින් ඉහළ ගොස් ඒකක 3043.41 ක් ලෙස වාර්තා වුණා.
දිනය තුළ කොටස් මිලියන 8 ක් හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම මිලියන 160.3 ක්.