Gossips

යාපනයේ සංවර්ධනය ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මතයි – අගමැති

යාපනයේ සංවර්ධන කටයුතු සිදුකරන්නේ ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ගේ එකගතාව සහ අදහස් සහිතව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
යාපනය – කෝපායි නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.