Gossips

පළමුව පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව ඡන්ද කොමිසම කියයි

පළාත් සභා මැතිවරණය ප්‍රථමයෙන් පැවැත්විය යුතු බවට වන මතයේ කිසිදු විවාදයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
පැෆ්රල් සංවිධානයේ 30 වන සංවත්සරයට අද කොළඹදී එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.