පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් යළි ආණ්ඩු පෙරළියකට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.
Related Articles
විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දෙන බව රාජ්‍ය ඇමති රංගේබණ්ඩාර කියයි
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කරන බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර සහ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට… Read More
අධිකරණ සංශෝධන පනත යළි නීතිපතිට
Posted on Author admin
විශේෂ මහාධිකරණ පිහිටුවන අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් ඒවා සංශෝධනය කිරීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. නීතිපතිවරයා,… Read More
තුර්කියට එරෙහිව සිරියානු හමුදා සහ කුර්දි කැරළිකරුවන් එකඟතාවක
Posted on Author admin
තුර්කියට එරෙහිව සිරියානු හමුදා සහ කුර්දි කැරළිකරුවන් අතර එකඟතාවක් ඇතිව තිබෙනවා. කුර්දි කැරළිකරුවන් පවසා ඇත්තේ තුර්කි හමුදාවන්ට පහරදීම සඳහා සිය සංවිධානය සිරියාව සමඟ මෙලෙස එකඟතාවකට පැමිණ… Read More