පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුලුව පීඨ 9 ක සිසුන් අද දේශණවලට සහභාගී වීමෙන් වැළකී උද්ඝෝෂණයක නිරතවුනා.
ඒ විශ්ව විද්‍යාලයේ සනාතන මන්දිරය ඉදිරිපිටදීයි.
සරසවියේ පහසුකම් පිළිබඳ බලධාරීන් නිසි අවදානයක් යොමු නොකරන බවටයි චෝදනා කරමිනුයි ඔවුන් මෙම උද්ඝෝෂණයට එක්ව තිබුනේ.
Related Articles
මධුෂ් සමඟ අත්අඩංගුවේ සිට පිටුවහල් කළ තවත් අයෙකු අත්අඩංගුවට
Posted on Author admin
පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඊයේ පිටුවහල් කළ දෙදෙනාගෙන් 22 හැවිරිදි මොහොමඩ් අෆ්රිඩී නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු දැනට රදවාගෙන… Read More
වව්නියාව සතොසේ අලෙවි කළ සීනිවල යුරියා මිශ්‍ර වී ඇතිබව හෙළිවෙයි (ඡායාරූප)
Posted on Author admin
වවුනියාව සතොස වෙළඳසැලේ අලෙවි කරන ලද සිනි වලට යුරියා පොහොර මිශ්‍ර වී ඇති බව වව්නියාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසනවා. වව්නියාව, සතොස ශාඛාවේ සේවකියන්ගේ අපරික්ෂාකාරී බව හේතුවෙන්… Read More
කල් ගිය විස්ස අද පාර්ලිමේන්තුවට
Posted on Author admin
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ විධිවිධාන ඇතුලත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු… Read More