නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාවක නිරතවනවා.
ඒ කටුනායක පෞද්ගලික සමාගමක් විසින් වෘත්තිය සමිතිවලට සිදුකරන බලපෑම්වලට විරෝධය පළ කරමින්.
මෙම විරෝධතාව හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලූ මුවදොර දෙසට පිවිසෙන මාර්ගයද තාවකාලිකව වසා දමා තිබෙනවා.
Related Articles
වරාය අධිකාරියට වාර්තාගත ලාභයක්
Posted on Author admin
පසුගිය වසරේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියට රුපියල් බිලියන 13.2ක වාර්තාගත ලාභයක් උපයා ඇති බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ගත් ක්ෂණික… Read More
මුදල් අමාත්‍යවරයා, ජගත් මහලේකම්වරයා හමුවෙයි
Posted on Author admin
එක්සත් ජාතීන්ගේ සමාජ ආර්ථික මණ්ඩලයේ සංවර්ධන මූල්‍ය සංවාද මණ්ඩපයට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර වෙත ගොස් සිටින මුදල් අමාත්‍ය මංගල සමරවීර, ජගත් මහලේකම්වරයා හමුවී තිබෙනවා…. Read More
දිවයින පුරා තවදුරටත් වැසි – ආපදා මරණ 7 දක්වා ඉහළට – දස දහසකට පීඩා – නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්
Posted on Author admin
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (08) දිනයේත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලටත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලටත්… Read More