Gossips

සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට සහන

සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් විසින් ලබාගත් ණය සහ වාරික ගෙවීමේ අපහසුතා මගහරවා කඩිනමින් සහන සැළසීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා පවසනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.