Gossips

ඉංගිරියේ අනතුරකින් පුද්ගලයෙකු මරුට

පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඉංගිරිය – මානාන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රියේ රත්නපුර සිට ඉංගිරිය දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීිසිය සඳහන් කළේ.
අනතුරෙන් තුවාල ලැබූ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවීතක්ෂයට පත්වුණා.