දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පරිපාලනයේ ගැටළු ඇතිකොට එහි මුදල් රජයට පවරා ගැනීමේ කූඨ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය චෝදනා කරනවා.
දඹුල්ලේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති චන්න ඇරැවුල මේ බව සඳහන් කළා.
Related Articles
17 වන දා තීරණයක් ගන්නා බව වෛද්‍යවරුන් කියයි
Posted on Author admin
වෛද්‍යවරුන් ඉලක්ක කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ නිර්නාමිකව ඉදිරිපත්… Read More
පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව පක්ෂග්රාහියි – පිවිතුරු හෙළ උරුමය
Posted on Author admin
පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව පක්ෂග්රාහී බැවින් එය ප්‍රතික්ෂේප කරන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල… Read More
ඝාතනය වූ දැරියට සාධාරණය ඉල්ලා අදත් විරෝධතා
Posted on Author admin
යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේද විරෝධතාවක නිරතවුණා. ඒ, යාපනය වඩුක්කෝඩෙයි – සිත්තම්කේනි… Read More