මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි ප්‍රබල පාතාල සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන් ගේ මුදල් ගණුදෙනු භාරව කටයුතු කළ පුද්ගලයා මාලිගාවත්ත ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගැනුණා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ විශේෂ මෙහෙයුමකදියි.
සැකකරු ළඟ තිබී හෙරොයින් මත්කුඩු තොගයක්ද සොයාගෙන තිබෙනවා.
Related Articles
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක්
Posted on Author admin
හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ අද (02) පැවති මහා සභාවාරය අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ පසුගියදා නිදහස් පක්ෂයෙන් තේරීපත් වූ සභාපති ඩී. ආර්. උඩවත්තගේ පත්වීම නීත්‍යානුකූල නොවන බවට පොදුජන පෙරමුණේ… Read More
මිතුරෙකුගේ ඒ.ටී.එම්. කාඩ්පතකින් මුදල් සොරා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
මිතුරෙකුගේ ඒ.ටී.එම්. කාඩ්පතක් සොරාගෙන රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගත් පුද්ගලයෙකු වව්නියාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු… Read More
සා.පෙළ උත්තර පත්‍ර ඇගයීම් 23 වනදා ඇරඹේ
Posted on Author admin
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 23 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. අදියර දෙකක් යටතේ මෙම උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරීමට නියමිත අතර,… Read More