Gossips

දෙසැම්බර් 9 න් පසු පොහොට්ටුවේ අපේක්ෂකයෙක් ජනපති ලෙස දිවුරුම් දෙනවා – බැසිල් රාජපක්ෂ

මේ වසරේ දෙසැම්බර් 09 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සදහා පෙනී සිටීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණවලට පිලිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.