නීති ක්ෂේත්රයේ කටයුතු කළ විනිසුරුවරුන් රැසකගේ උසස් වීම් සහ තනතුරු අහිමි කරමින් ව්‍යවස්ථාදායක සභාව විසින් පළිගැනීම් සිදුකළ බව තමා අත්දැකීමෙන් ම දන්නා බව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා චෝදනා කරනවා.
ඔහු මෙම චෝදනාව එල්ල කළේ අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
