පන්නිපිටිය ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ හෝමාගම සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (27) උදෑසන මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි.
මේ හේතුවෙන් දුම්රිය මාර්ගයට ද හානි සිදුව ඇති බව සඳහන්.
Related Articles
ධුරවලින් ඉවත්වූ 16 දෙනා තීරණයක් ගනී
Posted on Author admin
ආගමික සහ දේශපාලන නායකයන් සමග සාකච්ඡා කර රජයෙන් ඉවත්විය යුතු යැයි නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනා කිරීමට ඇමති ධුරවලින් ඉවත්වූ නිදහස් පක්ෂයේ නියෝජිතයන් 16 දෙනා තීරණය කර තිබෙනවා. අද පස්වරුවේ… Read More
ගාලු ක්‍රීඩාංගනයේ ක්‍රීඩාගාරය ඉදිකලේ තාවකාලිකව බව ඒකාබද්ධය කියයි
Posted on Author admin
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් පින්නදූව ප්‍රදේශයේ ඉදිකිරීම සම්බන්ධයෙන් මේ වනවිට රජයේ අවධානය යොමු වී තිබෙනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මහින්ද රාජපක්ෂ ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපය… Read More
මෙන්න ප්‍රථම නිල ඡන්ද ප්‍රතිඵලය
Posted on Author admin
මුලතිව් දිස්ත්‍රික්කය මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාව ඉලංගෙයි තමිල් අරසුකච්චි – 1836 එක්සත් ජාතික පක්ෂය – 1505 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 523 ආසන සංඛ්‍යාව ඉලංගෙයි තමිල් අරසුකච්චි – 6 එක්සත් ජාතික පක්ෂය… Read More