ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් හෙට සහ අනිද්දා දිස්ත්‍රික්ක 4 ක් තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කොළඹ, කළුතර, ගම්පහ සහ යාපනය යන දිස්ත්‍රික්කවල හඳුනාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ ඉලක්ක කරගනිමින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක වනු ඇති.
Related Articles
පසුගිය ආණ්ඩුවේ තීරණ ගත්තේ රනිල් සහ සමනළ රැළයි – ඉදිරියට තැබූ පය පසුපසට නොගන්නා බව ජනපති, ජනමහිමය රැළියට එක්වෙමින් කියයි
Posted on Author admin
පාර්ලිමේන්තුවේ බහුතර බලය වන මන්ත්‍රී ධුර 113, මේ වන විට නව රජය විසින් සපුරාගෙන අවසන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රටම රකින ජනමහිමය ජනතා රැළියට එක්වෙමින් ප්‍රකාශ කළා. කවර බලවේගයක් හමුවේ වුවද… Read More
මැතිවරණයකින් තොරව ආණ්ඩුව භාරගැනීමට සූදානම් නැහැ – ජී.එල්. පීරිස්
Posted on Author admin
ආණ්ඩුව අයවැය පරාජය වුවත් මහමැතිවරණයක් නොපවත්වා ආණ්ඩුවක් භාරගැනීමට විපක්ෂය සූදානම් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු… Read More
කොළොන්නාව නගර සභාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා සමඟ 2 ක් අල්ලයි
Posted on Author admin
කොළොන්නාව නගර සභාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදියි මෙම අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම්… Read More