ඉදිරි අයවැයෙන් වතුකම්කරුවන්ගේ දිනක මුලික වැටුපට රුපියල් 50ක් එකතු කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය නවින් දිසානායක පවසනවා.rn
Related Articles
වන අලි ගැටලුව ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා – අමාත්‍ය සරත් ෆොන්සේකා
Posted on Author admin
වසරේ ගත වූ මාස 8 ක කාලය තුල වන අලි පහරදීමෙන් පුද්ගලයින් 75 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විවිධමිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලි 150 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විෂය භාර අමාත්‍ය සරත් ෆෝන්සේකා… Read More
CCTV කැමරාවේ සටහන් වූ තිහගොඩ අනතුර
Posted on Author admin
මාතර – තිහගොඩ ප්‍රදේශයේදී කහඉර මතින් පාර මාරු වෙමින් සිටි කාන්තාවක් වෑන් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. මෙලෙස අනතුර ලක්ව ඇත්තේ මාතර තිහගොඩ ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක්…. Read More
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපය තාවකාලිකව වැසේ
Posted on Author admin
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපය තාවකාලිකව වසා දමා තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සදහන් කළේ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් මේ දිනවල සිදුකරන… Read More