Gossips

කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුව අතට ගනී

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.