ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු DIG නාලක ද සිල්වා එළඹෙන 27 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
Related Articles
ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්
Posted on Author admin
ඉන්දුනීසියාවේ සුලවසි දුපත ආසන්නයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීමක් ද මේ වන විට නිකුත් කර ඇති බවයි. Read More
ඒකාබද්ධය අගමැතිගෙන් ලෝක ප්‍රකාශයක් ඉල්ලයි
Posted on Author admin
රට ගොඩනගන ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ලෝකය හමුවේ ප්‍රකාශයක් සිදුකළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන… Read More
මැතිවරණයක් කල් දැමීම ව්‍යාජ මැතිවරණයක් පැවැත්වීම හා සමාන වරදක් – මහින්ද දේශප්‍රිය
Posted on Author admin
මැතිවරණයක් කල් දැමීම ව්‍යාජ මැතිවරණයක් පැවැත්වීම හා සමාන වරදක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඔහු මේ බව සදහන් කළේ කල්පිටිය ප්‍රදේශයේ පැවති ජන්ද දායකයින් දැනුවත්… Read More