Gossips

රැකියා විරහිත උපාධිදාරීන් කොටුවේ විරෝධතාවයේ

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී රැකියාවිරහිත උපාධිදාරීන්ගේ සංවිධානය විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ඔවුන් පෙන්වාදෙන්නේ වසර කිහිපයක් තිස්සේ තමන් රැකියා නොමැතිව පීඩා විඳින බවයි.
එළඹෙන අයවැයෙන් තම ගැටළු විසඳීමට පියවර ගන්නා ලෙසයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.