කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී රැකියාවිරහිත උපාධිදාරීන්ගේ සංවිධානය විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ඔවුන් පෙන්වාදෙන්නේ වසර කිහිපයක් තිස්සේ තමන් රැකියා නොමැතිව පීඩා විඳින බවයි.
එළඹෙන අයවැයෙන් තම ගැටළු විසඳීමට පියවර ගන්නා ලෙසයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
Related Articles
උතුරේ ඇමතිවරුන්ට පළාත් සභාවෙන් චෝදනා
Posted on Author admin
උතුර පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය එම පළාත තුළ විවිධ ගැටලූ ඇති කරන බව පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම් පවසනවා. යාපනය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ අමාත්‍ය මණ්ඩලය තුළ… Read More
දුම්වැටි රුපියල් 5 කින් ඉහළට – කැසිනෝ බලපත්‍ර ගාස්තුත් ඉහළට
Posted on Author admin
නව සමෘද්ධි ප්‍රතිලාභීන් හයලක්ෂයක් අලූතින් සමෘද්ධි ව්‍යාපාරයට ඇතුළත් කරගන්නා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ සමෘද්ධි ව්‍යාපාරය… Read More
කුඩා වාහන බදු ඉහළ දැමීමට තවත් හේතුවක් මහබැංකු අධිපති ඉදිරිපත් කරයි
Posted on Author admin
එන්ජින් ධාරිතාව දහසකට අඩු වාහන වල බදු ඉහළ නැංවීමට හේතුවූයේ මාර්ග තදබදය පමණක් නොවන බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා මහබැංකුවේ අද (03) පැවති මාධ්‍ය හමුවකට… Read More