එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.
පොලිස් නිලධාරියෙකුට පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙලෙස අධිකරණයට භාර වී ඇත්තේ.
rn
Related Articles
රාහුල් ගාන්ධි මෝදිගේ විදේශ ප්‍රතිපත්තිය විවේචනය කරයි
Posted on Author admin
ජාත්‍යන්තර විශ්වසනීයත්වය පලූදු කරගත් පුද්ගලාරෝපිත විදේශ ප්‍රතිපත්තියක් ඉන්දියාව අනුගමනය කරමින් සිටින බවට එරට ජාතික කොංග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි පවසනවා. ඊයේ (18) පැවති කොංග්රස් පක්ෂයේ… Read More
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් පැය 11ක් ප්‍රමාද වෙයි
Posted on Author admin
චීනයට බලපා ඇති මැන්කුට් සුළි කුණාටුව හේතුවෙන් කටුනායක සිට චීනය බලා ගමන් කිරීමට නියමිත යූ.එල්. 880 දරණ යානය ගුවන්ගතවීමට පැය 11ක් ප්‍රමාද වන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසනවා. එම සමාගමේ ප්‍රකාශකයෙකු… Read More
ජනපතිගෙන් පොලිස්පතිට රතු එළියක්
Posted on Author admin
රට තුල තහවුරු වූ නිදහස සහ ප්රජාතන්ත්රවාදය සීමාවෙන් එහා ගොස් භුක්ති විඳීමට ඇතමුන් කටයුතු කිරීම හේතුවෙන් සමාජයට නොගැලපෙන බොහෝ ක්‍රියාකාරකම් අත්විඳීමට සිදුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More