Gossips

මන්නාරමේ විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක් – (ඡායාරූප)

මන්නාරම – ග්‍රෑන්ඩ් බසාර් ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක් හට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙම ගින්න හට ගෙන ඇති අතර, පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න නිවා දමා ඇති බව සඳහන්.
ගින්නෙන් එම අලෙවිසැලට දැඩි අලාභ හානි සිදුව ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

rn