Gossips

මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

දෙණියාය – කිරිවැල්දොල පාලම අසල නිවසක් වටලා මෙරට නිෂ්පාදිත ඛෙහෙත් කොටන තුවක්කුවක් සමඟ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සැකකරු අද මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.