Gossips

කොටස් වෙළඳපොලේ පහළ යාමක්

කොළඹ කොටස් වෙලඳපොල ඊයේ දිනයේ පහල යාමක් දක්නට ලැබුණා.
සියලූ කොටස් මිල දර්ශකය ඒකක 30 දශම 41කින් පහල ගොස් ඒකක 5930 දශම 21ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඩි පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 21 දශම 79කින් පහල ගොස් ඒකක 3040 දශම 62ක් ලෙස වාර්තා වුණා.