Gossips

අධිකරණය, දේශපාලන පාපන්දුවක් කිරීමට ඉඩදෙන්න බෑ – අගමැති

බංකොලොත් දේශපානඥයින්ට, අධිකරණය දේශපාලන පාපන්දුවක් කිරීමට ඉඩ දිය නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.
මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ මැද කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ ඉදිකරන ලද නිවාස 348කින් සමන්විත ලක්හිරු සෙවණ නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.