Gossips

මධුෂ්ගේ ඇති සම්බන්ධතාවය ගැන මන්ත්‍රී ලක්ෂ්මන් යාපාගෙන් හෙළිදරව්වක්

ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල නායක මාකඳුරේ මධූෂ් සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා පිළිබද අද පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පාර්ලිම්න්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා.