ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුව සූදානම් වන්නේ නව ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගැනීමේ අවශ්‍යතාව මත බව ජාතික සංවිධාන එකමුතුව පවසනවා.
එහි සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
උතුරේ ජනතාවගෙන් එල්ලවන ප්රතිවිරෝධයක් ගැන අනුර කුමාර කියයි
Posted on Author admin
යළි යුද්ධයකට ප්රතිවිරෝධයක් එල්ලවන්නේ උතුරේ ජනතාවගෙන්ම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ තඹුත්තේගම පැවති ජනහමුවක් අමතමින්. Read More
දඹුල්ලේ විදුහලක සිසුන් හා දෙමව්පියන් විරෝධතාවක
Posted on Author admin
ඒ 9 ප්‍රධාන මාර්ගය දඹුල්ල – ලෙනදොර ප්‍රදේශයෙන් අවහිර කරමින් දඹුල්ල – පන්නම්පිටිය – ශ්‍රී මලියදේව ප්‍රාථමික විදුහලේ සිසුන් සහ දෙමව්පියන් පිරිසක් අද උදෑසන විරෝධතාවක නිරත වුණා. ඒ, 5 ශ්‍රේණිය සඳහා… Read More
ඉන්දියාවේ දුම්රිය අනතුර නොසැලකිල්ල නිසා සිදුවූ බව හෙලිවේ
Posted on Author admin
පුද්ගලයන් 61 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් නුවර සිදුවු දුම්රිය අනතුර නොසැලකිල්ල නිසා සිදුවූ බවට තොරතුරු ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. සිකුරාදා… Read More