පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා.
ඒ, එම කොමිසම සිදුකළ දැනුම්දීමකට අනුවයි.
එහිදී පැය තුනක පමණ කාලයක් ඔහුගෙන් ප්රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු ඉන් පිටව ගිය බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
Related Articles
උතුම් ධර්ම දූත සේවාව ආරම්භය වූ ඉල් පුර පසළොස්වක පොහොය අදයි
Posted on Author admin
ඉල් පුර පසළොස්වක පොහොය වස්සාන සෘතුවේ අවසාන පොහොයයි. ශාසන ඉතිහාසයේ සිදුවීම් රාශියක් සිදුවූ පොහොයකි. ඒ අතුරෙන් ධර්මදූත සේවාව ප්රධාන වෙයි. ලෝක සත්වයා කෙරෙහි මහත් කරුණාවෙන් – බෝසත් අවධියේ සිටම… Read More
ජයග්රහණය සාමකාමීව භුක්ති විඳින්නැයි හිටපු ජනපති විශේෂ ප්රකාශයක් කරමින් ඉල්ලයි
Posted on Author admin
පළාත් පාලන මැතිවරණයට අදාළ ජයග්රහණ සාමකාමීව භුක්ති විඳින ලෙසට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ ඉල්ලීමක් කරනවා. විශේෂ ප්රකාශයක් සිදු කරමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම… Read More
මව්බිම වෙනුවෙන් රණවිරුවෝ විරෝධතා පා ගමනක
Posted on Author admin
මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අද විරෝධතා පා ගමනක් පැවැත්වුවා. කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කළ මෙම විරෝධතා පා ගමන නිදහස් චතුරශ්රය දක්වා ගොස් එහිදී ඔවුන් නිහඩ විරෝධතාවක නිරත… Read More