Gossips

කොටුව බැංකු මාවත තාවකාලිකව වැසේ

කොළඹ – කොටුව බැංකු මාවත අද පස්වරු 2 සිට රාත්‍රී 10 පමණ දක්වා තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය ප්‍රකාශ කළා.
ප්‍රසංගයක් හේතුවෙන් එම මාර්ගය මෙලෙස වසා තැබෙන අතර, විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය ජනතාවට සහ රියදුරන්ට දැනුම් දෙන්නේ.