මාර්ග අංක 163 දෙහිවල – බත්තරමුල්ල, විදේශ සේවා නියුක්ති කාර්යාංශය දක්වා ධාවනය කෙරෙන, පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
නිදහස් ගමන් බලපත්ර යොදාගනිමින් ප්රවාහන අධිකාරියේ සේවකයින් බලහත්කාරයෙන් එම බස් රථවල ගමන් ගන්නා බවට චෝදනා කරමිනුයි ඔවුන් මෙලෙස වර්ජනයක නිරතවන්නේ.
Related Articles
සිය දෑතින්ම ගෙල කපාගෙන මියගිය තරුණයා (ඡායාරූප)
Posted on Author admin
කැත්තකින් සිය ගෙල කපාගෙන සියදිවි හානිකරගත් තරුණයෙකු පිළිබඳ පුවතක් වව්නියාව ප්රදේශයෙන් වර්තාවනවා. ඊයේ (19) මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ වව්නියාව, පණ්ඩාරිකුලම ප්රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි… Read More
සල්මාන් වෙනුවට නසීර් කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්රී එම්.එච්.එම් සල්මාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා ඒ. මොහොමඩ් නසීර් අද කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. 2015… Read More
කඳානේ හදිසි ගින්නක්
Posted on Author admin
කඳාන ප්රදේශයේ වෙළඳසැලක ඇතිවූ හදිසි ගින්නකින් එම වෙළඳසැල සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසනවා. අද (19) සවස මෙම හදිසි ගින්න හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය… Read More