Gossips

මන්ත්‍රී බන්දුලගෙන් ඇමති අකිලට අභියෝගයක්

වර්තමාන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට සූදානම් වන බවට චෝදනා කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන, ඒ පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට අභියෝගයක් කළා.
ඒ, කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.