හෙට (13) පෙරවරු 8 සිට පැය 21ක කාලයක් ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලවත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
