හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 700ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඉංගිරිය – කඳනපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු වන අතර, ඔවුන් හඳපාන්ගොඩ – අරකාවිල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
Related Articles
සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන සතියේ
Posted on Author admin
2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සතිය තුල නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය… Read More
වතුකරයේ ජනතාවට නිවාස ඉදිකිරීම ආරම්භ කර ඇති බව අගමැති කියයි
Posted on Author admin
වතුකරයේ ජනතාවට ඉඩම් ලබාදීම සහ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති මේ වන විටත් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ – බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ අද ආරම්භ… Read More
රාහුල් ගාන්ධි මෝදිගේ විදේශ ප්‍රතිපත්තිය විවේචනය කරයි
Posted on Author admin
ජාත්‍යන්තර විශ්වසනීයත්වය පලූදු කරගත් පුද්ගලාරෝපිත විදේශ ප්‍රතිපත්තියක් ඉන්දියාව අනුගමනය කරමින් සිටින බවට එරට ජාතික කොංග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි පවසනවා. ඊයේ (18) පැවති කොංග්රස් පක්ෂයේ… Read More